Glass Image Background
AI Master Academy profile

cover image

All-in-One AI Masterclass (Sinhala) - Old is Gold

1 Sections
17 Items
Product By
Ask a question
Trusted business badge
Trusted Business

Description

All-in-One AI Masterclass එකට සාදරයෙන් පිළිගනිමු!

AI තාක්ෂණය භාවිතයෙන් ඔබේ එදිනෙදා වැඩ කටයුතු 10 ගුණයකින් පහසු කරගන්න, ව්‍යාපාර දියුණු කරගන්න සහ අමතර ආදායම් මාර්ග හදාගන්න කැමතිද? කිසිදු පෙර දැනුමක් හෝ Coding දැනුමක් අවශ්‍ය නැත! මුල සිට සරලව, පියවරෙන් පියවර (Step-by-step) සියල්ල සිංහලෙන්ම ඉගෙන ගන්න.

ඔබට මෙම පාඨමාලාවෙන් ලැබෙන දේවල්:

🎬 01. AI Video & Animation Studio Google Veo 3, Whisk සහ AI Avatars භාවිතයෙන් Cinematic වීඩියෝ සහ Marketing Ads නිර්මාණය කිරීම.

📊 02. Office වැඩ පහසු කිරීම Excel වල සංකීර්ණ Formulas, Macros සහ VBA කෝඩ්ස් තත්පරෙන් ලියාගන්නා ආකාරය සහ විනාඩියෙන් Presentations හැදීම.

🎨 03. Creative Design ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය සිංහල පෝස්ටර්, Invitation Cards සහ නිවැරදිව Prompts ලබා දී රූප නිර්මාණය කරගැනීම.

🎵 04. AI Music & Voice-overs Suno AI මගින් සිංහල ගීත නිර්මාණය සහ Professional Voice-overs (හඬකැවීම්) සිදු කිරීම.

🧠 05. Smart Research & Learning NotebookLM සහ Gemini භාවිතයෙන් පොත්/PDF විශ්ලේෂණය කර ඉතා ඉක්මනින් ඉගෙන ගන්නා ආකාරය.

විශේෂත්වයන්:

  • ලෝකයේ ප්‍රමුඛතම AI Tools 15 කට අධික ප්‍රමාණයක්.
  • 100% ක් ප්‍රායෝගික ක්‍රියාකාරකම් (Practical Lessons).
  • ඕනෑම ගැටළුවකදී අපගේ විශේෂ Community සහය.

🎁 ඔබට ලැබෙන නොමිලේ බෝනස්:

  1. Veo 3 Premium Prompt Pack එක.
  2. AI Images, Songs, Voice-overs Prompt Pack එක.

අදම එකතු වී AI ලෝකයේ ඉදිරියෙන්ම සිටින්න! 👇

By claiming this, you also unlock

Community access
New updates
34 Posts
Exclusive content