

ChatGPT තාක්ෂණය නිවැරදිව පාවිච්චි කරන්නේ කොහොමද කියලා මුල ඉඳන්ම සරලව ඉගෙන ගන්න මේ Course එකෙන් පුළුවන්. ඔයා AI ගැන කිසිම අත්දැකීමක් නැති කෙනෙක් වුණත්, මේ පාඨමාලාව අවසන් වෙද්දී ChatGPT හරහා ඔයාගේ වැඩ ගොඩක් ලේසි කරගන්න වගේම අලුත් දේවල් නිර්මාණය කරන්නත් පුළුවන් වේවි.
