Glass Image Background
AI Master Academy profile

cover image

E-Book Creation Masterclass: AI වලින් පොතක් ලියලා මාකට් කරමු

3 Items
Product By
Ask a question
Trusted business badge
Trusted Business

Description

ඔබේම කියලා E-Book එකක් ලියලා සාර්ථක ආදායමක් හොයන්න කැමතිද? 📚💡

පොතක් ලියන්න ආසාවක් තිබුණත්, ඒකට අදහස් නැතිව, ලියන්න කාලයක් නැතිව හිටපු කාලය දැන් ඉවරයි! මේ Class එකෙන් අපි කියලා දෙනවා කිසිම අත්දැකීමක් නැති කෙනෙකුට වුණත් AI තාක්ෂණය පාවිච්චි කරලා දවස් කිහිපයකින් සාර්ථක E-book එකක් නිර්මාණය කරලා, ඒක විකුණලා ආදායම් ලබන තැනටම එන්නේ කොහොමද කියලා.

By claiming this, you also unlock

Community access
New updates
34 Posts
Exclusive content