Glass Image Background
AI Master Academy profile

cover image

Video Editing Masterclass: CapCut මුල සිට සරලව (Beginner to Pro)

1 Items
Product By
Ask a question
Trusted business badge
Trusted Business

Description

Video editing වලට ආස වුණත් කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බැරිද? කිසිම අත්දැකීමක් නැති කෙනෙක්ට වුණත් මුල සිට Professional මට්ටම දක්වා video editing ඉගෙන ගන්න පුළුවන් හොඳම තැන තමයි මේ!

මෙම CapCut Master Course එක හරහා ඔයාගේ Mobile Phone එකෙන් හෝ PC එකෙන් ඉතාමත් නිර්මාණාත්මකව videos edit කරන හැටි පියවරෙන් පියවර අපි කියාලා දෙනවා.

මේ Course එකෙන් ඔයා ඉගෙන ගන්න දේවල්:

  • Cut & Trim: අනවශ්‍ය කොටස් ඉවත් කර video එක ගැලපෙන විදියට හදාගන්නා ආකාරය.
  • Music & Audio: Videos වලට ගැලපෙන background music සහ sound effects භාවිතා කිරීම.
  • Text & Titles: ආකර්ෂණීය text, subtitles සහ animations එකතු කරන ආකාරය.
  • Effects & Filters: Video එකේ quality එක වැඩි කරලා cinematic look එකක් ලබා දීම.
  • Transitions: Videos කොටස් දෙකක් ලස්සනට එකට සම්බන්ධ කරන (Smooth transitions) ක්‍රම.

අදම සම්බන්ධ වෙලා ඔයාගේ Video Editing ගමන ආරම්භ කරන්න. Beginner කෙනෙක්ගෙන් Pro කෙනෙක් වෙන්න මේක තමයි හොඳම අවස්ථාව!

By claiming this, you also unlock

Community access
New updates
34 Posts
Exclusive content