

ගුරුවරුන්ට AI" - ප්‍රධාන පටුන (Master Outline)
ප්‍රධාන පොත වන "ගුරුවරුන්ට AI" (පිටු 170) තුළ ඇතුළත් පරිච්ඡේද 15: 👇
🔹 01: අධ්‍යාපනයේ නව යුගය සහ AI.
🔹 02: ChatGPT, Gemini සහ Claude AI නිවැරදිව පාවිච්චි කරන ක්‍රමය.
🔹 03: Prompt Engineering - AI සමඟ කතා කරන කලාව (Pro Formulae 10ක්).
🔹 04: NotebookLM - පාඩ්කාස්ට් සහ ෆ්ලෑෂ්කාඩ්ස් විනාඩියෙන්.
🔹 05: Gemini "Gems" - ඔබටම ආවේණික AI සහායකයෙක් හදාගන්නා හැටි.
🔹 06: ස්වයංක්‍රීය පාඩම් සැලසුම් (Lesson Planning - 5E Model එකට අනුව).
🔹 07: Presentations සහ Visuals (Gamma සහ Claude AI භාවිතය).
🔹 08: Video සහ Audio මැජික් (සිංහල Voice-overs සමඟ වීඩියෝ නිපදවීම).
🔹 09: ප්‍රශ්න පත්‍ර සහ Marking Schemes (Typst. app භාවිතයෙන්).
🔹 10: ඇගයීම සහ ශිෂ්‍ය වාර්තා (Grading & Term Reports).
🔹 11: පරිපාලන සහ කාර්යාලීය වැඩ (ලේඛන කටයුතු AI හරහා).
🔹 12: මන්දගාමී ඉගෙනුම් (Slow Learners) දරුවන් සඳහා විශේෂිත ක්‍රම.
🔹 13: AI ආචාරධර්ම සහ හොරකම් හඳුනාගැනීම.
🔹 14: AI-Driven Classroom එකකට සූදානම් වෙමු.
🔹 15: The Ultimate Teacher's Toolkit (100+ Ready-to-use Prompts).
