What’s Inside the Magic Wand? 🪄
මෙම පොතෙන් ඔබ ඉගෙන ගන්නා ප්‍රධාන කරුණු:
- Speaking 'Robot': ඕනෑම AI එකකින් 100% නිවැරදි ප්‍රතිඵල ගන්නා "Prompt Engineering" රහස් සහ CO-STAR Framework එක.
- Painting with Words: Google ImageFX සහ Gemini භාවිතා කරමින් වෘත්තීය මට්ටමේ ඡායාරූප සහ Logos නිර්මාණය කරන හැටි.
- Hollywood at Home: Sora සහ Veo 3 වැනි මෙවලම් හරහා මුහුණ පෙන්වන්නේ නැතිව ඉහළම ගුණාත්මක භාවයෙන් යුත් වීඩියෝ නිර්මාණය කිරීම.
- Music & Voice Magic: Suno AI හරහා තත්පර 30කින් සින්දු හැදීම සහ මියුසික් ස්ටුඩියෝ එකක් නැතිව Professional Voiceovers සාදාගැනීම.
- The Super Brain: Google NotebookLM පාවිච්චි කරලා පිටු 100ක රිපෝර්ට් එකක් විනාඩි 5කින් තේරුම් ගන්නා හැටි.
- Coding with English: කිසිම Programming භාෂාවක් ඉගෙන නොගෙන ඉංග්‍රීසියෙන් පමණක් කතා කරමින් තමන්ගේම Web Apps හදාගන්නා හැටි.
- The Side Hustle Revolution: මේ දැනුම පාවිච්චි කරලා ඩොලර් උපයන "Faceless YouTube" සහ Freelancing කරන ප්‍රායෝගික ක්‍රම.
Why You Should Buy This Book?
- Written for "Muggles": මේක ලියලා තියෙන්නේ Tech වැඩ්ඩන්ට නෙවෙයි, සාමාන්‍ය ඔබටයි.
- 2026 Future-Proof: අලුත්ම DeepSeek සහ Gemini 2.0 වැනි තාක්ෂණයන් ගැනත් මෙහි සඳහන් වෙනවා.
- Authority: ලියලා තියෙන්නේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්.
- Community Access: පොත ලබාගන්නා ඔබට අපගේ AI Master Academy හරහා නොමිලේ Updates සහ සහාය හිමිවනු ඇත.
The wand is in your hand. Let's begin the magic!