

🚀 ඔෆිස් එකේ පැය 8ක වැඩ විනාඩි 30න් ඉවර කරලා "කැපී පේන තරුවක්" වෙමුද?
සාම්ප්‍රදායික ඔෆිස් ජීවිතයේ එකම තැන පල්වෙන, ටයිප් කරලා සහ Excel එක්ක හැප්පිලා කාලය නාස්ති කරන යුගය දැන් ඉවරයි! අද කාලේ ඉස්සරහට යන්නේ මහන්සි වෙලා වැඩ කරන අය නෙවෙයි, "Smart" විදිහට AI පාවිච්චි කරන අයයි.
Coding දන්නේ නැති, ඉංග්‍රීසි භාෂාව ගැන ලොකු විශ්වාසයක් නැති සාමාන්‍ය කෙනෙක්ට වුණත්, AI තාක්ෂණය තමන්ගේ යටතට අරන් ඔෆිස් එකේ "AI වැඩකාරයෙක්" වෙන හැටි කියලා දෙන, ශ්‍රී ලංකාවේ ප්‍රායෝගිකම අත්පොත තමයි "AI Office වැඩකාරයා".
මම ධනුෂ්ක ලක්රුවන්. කිසිම පූර්ව දැනුමක් නැති කෙනෙක්ට වුණත්, තමන්ගේ දෛනික රාජකාරි 10 ගුණයකින් වේගවත් කරගන්නා හැටි මම මේ E-book එකෙන් පියවරෙන් පියවර කියලා දෙනවා.
💡 මේ E-book එකෙන් ඔයා මොනවාද ඉගෙන ගන්නේ?
🎁 THE ULTIMATE BONUS (සුවිශේෂී තෑග්ග): මේ පොතත් එක්ක ඔයාට නොමිලේම ලැබෙනවා "The Premium Prompt Pack" එක! ඒ කියන්නේ ඔයාට හිතන්න දෙයක් නෑ, HR වැඩ, Admin වැඩ, Accounts වැඩ සහ Marketing වැඩ වලට කෙලින්ම Copy-Paste කරලා පාවිච්චි කරන්න පුළුවන් Ready-to-use Prompts බැංකුවක් මේක ඇතුළේ තියෙනවා.
🎯 මේ පොත කාටද වැදගත් වෙන්නේ?
ඔයාගේ කාලය තමයි ඔයාගේ වටිනාම දේ. AI වලට වැඩේ දීලා ඔයා නිදහස් වෙන්න.
📥 "Get Access" (හෝ Download) බට්න් එක ක්ලික් කරලා, ඔයාගේ "AI Office වැඩකාරයා" PDF E-book එක දැන්ම ලබාගන්න!
(Dhanushka Lakruwan - AI Master Academy)
