Glass Image Background
KDJ - Pro Community profile

cover image

[BONUS] 2025 DECEMBER - AI පාවිච්චි කරල WEB DEV: මුල සිට අගටම FULL SYSTEM එකක්!

1 Sections
2 Articles
Produit Par
Poser une question
Nas trusted seller badge
Nas.com Entreprise de confiance

Description

අලුත් අවුරුද්ද උදා කරන්නේ කෝඩින් කරලා! 🚀🔥

අද දෙසැම්බර් 31 රෑ 9 ඉඳන් ජනවාරි 1 වෙනිදා උදේ වෙනකන් අපි කරන්න යන්නේ ලංකාවේ මෙතෙක් සිද්ධ වුනු දැවැන්තම Web Development සජීවී විකාශයයි. මේක නිකම්ම පාඩමක් නෙවෙයි, එක රැයකින් සම්පූර්ණ Web Application එකක් (Full System) මුල සිට අගටම නිර්මාණය කරලා පෙන්වන සජීවී අභියෝගයක්!

නොමිලේ සම්බන්ධ වෙන්න දැන්ම Register වෙන්න / Reminder එක දාගන්න!

අපි මේ Session එකේදී මොනවාද කරන්නේ? ✅ Frontend: VueJS පාවිච්චි කරලා ලස්සන UI එකක් හදමු. ✅ Backend: Node.js වලින් Robust Server එකක් Build කරමු. ✅ Database: PostgreSQL පාවිච්චි කරලා Real-world DB Schema එකක් Design කරමු. ✅ Automation: GitHub Actions පාවිච්චි කරලා Auto Deployment (CI/CD) හදමු. ✅ Hosting: හදපු සිස්ටම් එක ඉන්ටර්නෙට් එකට Live හොස්ට් කරමු.

මේ Session එක කාටද?

Programming වලට ආධුනිකයෙක් වුනත් එක දිගට System එකක් හදන හැටි බලන්න ආස අයට.

Frontend, Backend සහ Database එකට සම්බන්ධ කරන හැටි ඉගෙන ගන්න ඕනේ අයට.

Hosting සහ Auto Deployment (CI/CD) වගේ advanced දේවල් සරලව ඉගෙන ගන්න ඕනේ අයට.

Timeline: 📍 ආරම්භය: දෙසැම්බර් 31 - රාත්‍රී 9:00 ට 📍 අවසානය: ජනවාරි 1 - උදෑසන (සිස්ටම් එක Live වෙනකන්!)

වැදගත්: මේකේදී මම පාවිච්චි කරන සියලුම Source Codes මම GitHub එකට අප්ලෝඩ් කරනවා. ඒ වගේම ඔයාලට තියෙන ඕනෑම ප්‍රශ්නයක් Live Chat එකේදී අහන්න පුළුවන්.

අපි 2026 පටන් ගන්නේ ශිල්පය ඉගෙනගෙන, තව කෙනෙක්ට දෙයක් කරන්න පුළුවන් දක්ෂයෙක් විදිහටයි! 💪✨

En l'achetant, vous débloquez également

Accès à la communauté
Nouvelles mises à jour
107 Messages
Contenu exclusif
Groupe Facebook