Glass Image Background
Jay Media profile

Free

cover image

AI CV & JD Matcher Prompt - ජොබ් එක ෂුවර් කරගන්න සුපිරි Prompt එක

3 Items
Product By
Ask a question
Trusted business badge
Trusted Business

Description

ඔබත් රැකියා රැසකට අයදුම් කරලත් කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නැද්ද? වැරැද්ද ඔබේ CV එකේ වෙන්න පුළුවන්. දැන් ඔබට කිසිදු මුදලක් වැය නොකර, ලොව ප්‍රබලම AI තාක්ෂණයක් වන Claude.ai භාවිතයෙන් ඔබේ CV එක, ඔබ අයදුම් කරන රැකියා විස්තරයට (Job Description) 100%ක් ගැළපෙන පරිදි නොමිලේම පරික්ෂා කරගත හැක!

අපි ඔබට ලබා දෙන විශේෂිත Advanced AI Prompt එක කොපි කර Claude.ai වෙත ඇතුළත් කිරීමෙන් තත්පර කිහිපයකින් ඔබට මේ දේවල් ලබාගත හැක:

  1. ATS Compatibility Score: පරිගණක පෙරහන් (ATS) වලින් ඔබේ CV එක බේරෙයිද නැද්ද කියා 100න් ලකුණක්.
  2. Missing Keywords: රැකියාවට අත්‍යවශ්‍ය, නමුත් ඔබේ CV එකේ නැති වචන (Keywords) මොනවාද?
  3. Bullet Point Optimization: ඔබේ දුර්වල කරුණු 3ක් ජයග්‍රහණ ඉස්මතු වන පරිදි (Achievement-based) AI මඟින් අලුතින්ම ලියා දීම.
  4. Red Flag Audit: රැකියා අතරමැද කාල පරාසයන් හෝ ව්‍යාකූල තනතුරු නාම වැනි බඳවා ගන්නන් අකමැති දේවල් හඳුනාගැනීම.

🛠️ මෙය භාවිත කරන්නේ කෙසේද?

  1. මෙම නොමිලේ දෙන නිෂ්පාදනය Download කරගෙන එහි ඇති ඉංග්‍රීසි Prompt එක Copy කරගන්න.
  2. Claude.ai වෙබ් අඩවියට (හෝ ඇප් එකට) යන්න.
  3. Prompt එක එතැනට Paste කරන්න. (එහි ඇති [INSERT YOUR CV HERE] සහ [INSERT JOB DESCRIPTION HERE] යන ස්ථාන වලට ඔබේ CV එකේ කරුණු සහ රැකියා විස්තරය ඇතුළත් කරන්න).
  4. ක්ෂණිකව වෘත්තීය මට්ටමේ උපදේශන වාර්තාවක් ලබාගන්න!

By claiming this, you also unlock

Community access
New updates
43 Posts
Exclusive content