Glass Image Background
AI Master Academy profile

Grátis

cover image

"ගුරුවරුන්ට AI" E-Book

3 Itens
Produto Por
Faça uma pergunta
Nas trusted seller badge
Negócio Confiável na Nas.com

Descrição

ගුරුවරුන්ට AI" - ප්‍රධාන පටුන (Master Outline)

ප්‍රධාන පොත වන "ගුරුවරුන්ට AI" (පිටු 170) තුළ ඇතුළත් පරිච්ඡේද 15: 👇

🔹 01: අධ්‍යාපනයේ නව යුගය සහ AI.

🔹 02: ChatGPT, Gemini සහ Claude AI නිවැරදිව පාවිච්චි කරන ක්‍රමය.

🔹 03: Prompt Engineering - AI සමඟ කතා කරන කලාව (Pro Formulae 10ක්).

🔹 04: NotebookLM - පාඩ්කාස්ට් සහ ෆ්ලෑෂ්කාඩ්ස් විනාඩියෙන්.

🔹 05: Gemini "Gems" - ඔබටම ආවේණික AI සහායකයෙක් හදාගන්නා හැටි.

🔹 06: ස්වයංක්‍රීය පාඩම් සැලසුම් (Lesson Planning - 5E Model එකට අනුව).

🔹 07: Presentations සහ Visuals (Gamma සහ Claude AI භාවිතය).

🔹 08: Video සහ Audio මැජික් (සිංහල Voice-overs සමඟ වීඩියෝ නිපදවීම).

🔹 09: ප්‍රශ්න පත්‍ර සහ Marking Schemes (Typst. app භාවිතයෙන්).

🔹 10: ඇගයීම සහ ශිෂ්‍ය වාර්තා (Grading & Term Reports).

🔹 11: පරිපාලන සහ කාර්යාලීය වැඩ (ලේඛන කටයුතු AI හරහා).

🔹 12: මන්දගාමී ඉගෙනුම් (Slow Learners) දරුවන් සඳහා විශේෂිත ක්‍රම.

🔹 13: AI ආචාරධර්ම සහ හොරකම් හඳුනාගැනීම.

🔹 14: AI-Driven Classroom එකකට සූදානම් වෙමු.

🔹 15: The Ultimate Teacher's Toolkit (100+ Ready-to-use Prompts).

Ao comprar, você também obtém

Acesso à comunidade
Novas atualizações
11 Postagens
Conteúdo exclusivo