Glass Image Background
KDJ - Pro Community profile

cover image

[COURSE] AI ESSENTIALS - SINHALA - නොදන්න දේවල් ගොඩක් ඉගෙනගන්න

6 Seções
26 Itens
Produto por
Faça uma pergunta

Descrição

AI ගැන හැමෝම කතා කරනවා, ඒත් ප්‍රායෝගිකව AI වලින් වැඩ ගන්නේ කොහොමද කියලා ඔයා දන්නවද? 🤔

ලංකාවේ තියෙන හොඳම සහ ප්‍රායෝගිකම AI Course එක දැන් ඔයාට! KD Jayakody ගෙන එන "AI Essentials - Sinhala" Masterclass එක හරහා මුල ඉඳන්ම AI ඉගෙන ගන්න.

මේ Course එකෙන් ඔයාට මොනවද ලැබෙන්නේ?

✅ AI පාවිච්චි කරලා ලේසියෙන්ම Documents හදාගන්න හැටි

✅ 100% නොමිලේ AI Videos සහ Images හදන්න

✅ AI වලින් Website එකක්, සහ Advertisement එකක් හදන්න

✅ සම්පූර්ණ පොතක් සහ Articles AI හරහා ලියන්න

✅ Coding (HTML, CSS, JS, Supabase) AI එක්ක ලේසි කරගන්න

🎁 විශේෂම වාසිය: මේකට සම්බන්ධ වෙන ඔයාට, ඉදිරියට අලුතෙන් එන හැම Course එකකම Live sessions බලන්නත්, AI Essentials Course 02, 03 ඇතුළු අනාගතයේ එන සියලුම Updates කිසිම අමතර ගෙවීමකින් තොරව ලබාගන්නත් අවස්ථාව හිමිවෙනවා!

පැය ගාණක් යන වැඩ විනාඩි 5න් කරගන්න රහස දැන් ඔයාගේ අතේ.

Live Recordings 16 ක් සහ Pre-recorded Sessions 13ක් එක්ක මේ හැමදේම සිංහලෙන්ම ඉගෙන ගන්න.

Ao comprar, você também obtém

Acesso à comunidade
Novas atualizações
103 Postagens
Conteúdo exclusivo
Grupo do Facebook