Glass Image Background
MasterMind ROSHAN profile

$19

cover image

මැදපෙරදිග අර්බුදය අතරතුර ඔබේ portfolio එක ප්‍රතිව්‍යුහගත කරන්නේ කෙසේද ?

1 Itens
Produto por
Faça uma pergunta
Nas trusted seller badge
Nas.com Trusted Business

Descrição

මීළඟ ගෝලීය ආර්ථික කම්පනයට ඔබේ ආයෝජන සූදානම්ද? 

මැදපෙරදිග අර්බුද සමඟ මතුවන වෙළෙඳපොළ අවදානම් මඟහරවා ගනිමින් ඔබේ ධනය ආරක්ෂා කරගන්නා නිවැරදි උපායමාර්ග මෙම මාර්ගෝපදේශය (Guide) හරහා ඉගෙන ගන්න.

ඔබට ඉගෙන ගත හැකි දේවල්:
✅ වෙළෙඳපොළ කඩා වැටීම් හමුවේ අවදානම අවම කරගන්නා ආකාරය
✅ රත්තරන් සහ බැඳුම්කර වැනි ආරක්ෂිත (Safe-haven) ආයෝජන වෙත යොමු වන ආකාරය
✅ උපරිම ආරක්ෂාව තහවුරු වන පරිදි Portfolio එක නැවත සකසන (Rebalance) ආකාරය

අවිනිශ්චිත කාලවකවානුවලදී ඔබේ මූල්‍ය ඉලක්ක බිඳ වැටීමට ඉඩ නොදෙන්න!

Ao comprar, você também obtém

Acesso à comunidade
Novas atualizações
14 Postagens
Conteúdo exclusivo
Grupo de WhatsApp