Glass Image Background
Ravix profile

cover image

Facebook CM tool for beginners

1 Sections
20 Items
Product By
Ask a question
Trusted business badge
Trusted Business

Description

Facebook එකෙන් Dollar Income උපයන්න කැමති අයට Step-by-Step Practical Course එකක්

මේ course එක තුළ ඔබට Sri Lanka ඉඳගෙන USA, UK, Canada, Italy වැනි Tier-1 Countries target කරමින් Facebook Monetization සඳහා අවශ්‍ය සියලුම setup සහ strategies ඉගෙන ගන්න පුළුවන්.

Course එක තුළ ඉගැන්වෙන දේවල්:

✅ Facebook CM Tool Account එක නිවැරදිව Setup කිරීම

✅ USA, UK, Canada, Italy වැනි රටවල් සඳහා Accounts නිවැරදිව Create සහ Manage කරන ආකාරය

✅ Monetization සඳහා සුදුසු Facebook Page එකක් Create කිරීම සහ Professional Setup

✅ Page Monetization Requirements සහ Eligibility පිළිබඳ සම්පූර්ණ අවබෝධය

✅ Content Ideas නැති අයටත් භාවිතා කළ හැකි High-Potential Video Ideas 10+

✅ Facebook Monetization Policies වලට ගැලපෙන Content නිර්මාණය කරන ආකාරය

✅ Reels සහ Posts Professional විදිහට Create කරන ආකාරය

✅ Viral වීමේ හැකියාව වැඩි කරන Posting Strategies සහ Best Posting Times

✅ USA, UK, Canada වැනි High CPM Countries Target කර Content Plan කිරීම

✅ Facebook Group එකක් Create කර Growth සහ Engagement වැඩි කරගන්නා ආකාරය

✅ Facebook Monetization Process එකේදී නොකළ යුතු වැරදි සහ Common Mistakes

✅ CM Tool Setup කර Earnings Receive වන ආකාරයට Banking Details Connect කිරීම

✅ Tax Information නිවැරදිව Submit කිරීම

✅ Monetization Dashboard එක නිවැරදිව භාවිතා කරන ආකාරය

✅ Long-Term Facebook Income System එකක් Build කරගන්නා ආකාරය


මෙම Course එක සුදුසු වන්නේ:

✔ Beginners සඳහා

✔ Facebook Monetization අලුතින් පටන් ගන්න අයට

✔ Sri Lanka ඉඳගෙන Dollar Income උපයන්න කැමති අයට

✔ Existing Page Owners සහ Content Creators සඳහා

✔ USA, UK, Canada Audience Target කර Growth එකක් හදාගන්න කැමති අයට


🎯 Bonus Support

Course එක ලබාගත් සිසුන්ට සීමිත කාලයක් සඳහා One-to-One Call Support ලබාදෙන අතර Setup Issues, Monetization Questions සහ Technical Problems සඳහා උපකාර ලබාගත හැක.

💰 Facebook Monetization හරහා International Audience එකක් Build කර Dollar Income එකක් ගොඩනගා ගැනීමට අවශ්‍ය Practical Knowledge එකම තැනකින් ලබාගන්න.

Enroll Now & Start Your Facebook Monetization Journey Today! 🚀💵

By purchasing this, you also unlock

Community access
New updates
11 Posts
Exclusive content