


OCT
17
Sat, 17 Oct
Online
24
days
6
hours
53
min
48
sec
1
සම්බුද්ධ ශාසනයේ ඩිජිටල් පුනරුදයට එක්වන 2026 'ස්මාර්ට්' දහම් ගුරු Online "AI පුහුණුව". 2026 - 10 - 17 සෙනසුරාදා
සම්ප්‍රදාය සහ නවීන තාක්ෂණය මුසු වූ YMBA FutureGen "පංසලෙන් ගමට - ගම පංසලට" ජාතික මෙහෙයුමේ "AI Dhamma Guru" ගුරු Online පුහුණු වැඩසටහනට ඔබත් සම්බන්ධ වන්න.
01 ශ්‍රේණියේ සිට ධර්මාචාර්‍ය දක්වා සම්පූර්ණ දහම් පාසල් විෂය නිර්දේශය පුහුණු කළ "AI Dhamma Guru" කෘතිම බුද්ධි (AI) සහායකයා ලබාදීම සහ භාවිතය පුහුණු කිරීම මෙහිදී සිදු කෙරේ.
මෙම වැඩසටහනෙන් ඔබට ලැබෙන දේවල්
(මෙම වැඩසටහන සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන අතර, ආසන 350 ක් සඳහා පමණක් සීමා කර ඇති බැවින් අදම ඔබේ අසුන වෙන්කරවා ගන්න.)


