“2569 වෙනි සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් පිළිවෙතින් පෙළගැසෙන්න්නට Colombo YMBA වෙතින් දහම් ගුරුභවතුන්ට ලබා දෙන ලංකාවේ පළමු ඩිජිටල් ඇකඩමිය” ⭕ දහම් පාසල් අවසානය සහ ධර්මාචාර්යය ශ්‍රේණි සඳහා විෂය නිර්දේශය පුහුණු කළ කෘතීම බුද්ධි සහායකයා . ⭕ " AI Dhamma Guru" 06 - 10 ශ්‍රේණි සඳහා විෂය නිර්දේශය පුහුණු කළ කෘතීම බුද්ධි සහායකයා . ⭕ " AI Dhamma Guru" 01 - 05 ශ්‍රේණි සඳහා විෂය නිර්දේශය පුහුණු කළ කෘතීම බුද්ධි සහායකයා . ⭕ "AI Dhamma Guru" Teacher Training